ව්‍යාපාර ලැයිස්තු කිරීමේ දත්ත සඳහා වන නෛතික නිවේදන පිටුව
නීතිය හා/හෝ ගිවිසුම ("නෛතික නිවේදන") මඟින් Google බැඳී සිටින විවිධ නීති නිවේදන පහත සඳහන් වෙති. නෛතික නිවේදන Google සේවා කොන්දේසිවලට බැඳුනු නීතිගත යොමු කිරීම් වෙති. ඔබ Google වෙතින් අමතන්නාගේ ID වැනි ජංගම දුරකථන යෙදුම් විශේෂාංග ඇතුළු නමුත් ඒවාට සීමා නොවී ව්‍යාපාර ලැයිස්තු කිරීමේ දත්ත ඇතුළත් වන, Google නිෂ්පාදනයක් හෝ සේවාවක් ("නිෂ්පාදනය") භාවිත කිරීම මඟින් මෙම නෛතික නිවේදනවලට බැඳී සිටීමට එකඟ වෙයි. වෙනත් ආකාරයට සඳහන් කර නොමැති නම්, මෙම නෛතික නිවේදනවල ලොකු අකුරුවලින් භාවිත කර තිබීම සඳහා Google සේවා කොන්දේසිවල විස්තර කෙරෙන අර්ථ ඇති වේ.
ව්‍යාපාර ලැයිස්තුගත කිරීමේ දත්ත.
-
ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, බෙල්ජියම, ඩෙන්මාර්කය, ඊශ්‍රායලය, ලක්සම්බර්ගය, මොනාකෝව, සහ මොරොක්කෝව තුළ Google දේශීය ව්‍යාපාර ලැයිස්තුගත කිරීම්.
ඔබ ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, බෙල්ජියම, ඩෙන්මාර්කය, ඊශ්‍රායලය, ලක්සම්බර්ගය, මොනාකෝව, සහ මොරොක්කෝව තුළ දේශීය ලැයිස්තු කිරීම් සොයන විට, ඔබේ සෙවීමේ ප්‍රතිඵලවලට (ඉන්ෆෝබෙල් ලෙස වෙළඳාමේ යෙදෙන) Kapitol S.A. වෙතින් සපයනු ලබන (ව්‍යාපාර ලැයිස්තු කිරීම් සහ අදාළ තොරතුරු ඇතුළු) අන්තර්ගතය ("ඉන්ෆෝබෙල් අන්තර්ගතය") ඇතුළත් විය හැක. ඉන්ෆෝබෙල් අන්තර්ගතයේ බුද්ධිමය දේපළ හිමිකම් Kapitol S.A හෝ ඔවුන්ගේ බලපත්‍ර ලාභීන් සතුය. ඉන්ෆෝබෙල් අන්තර්ගතය භාවිත කළ හැක්කේ සේවා කොන්දේසි සහ අදාළ Kapitol S.A. හි නියම හා කොන්දේසි අනුව පමණක් වේ. ඔබේ ව්‍යාපාර ලැයිස්තු කිරීම Kapitol S.A. වෙතින් සපයා ඇති බවක් ඔබ දන්නා අතර ඔබට එය පිළිබඳව යම් ප්‍රශ්න තිබේ නම්, ඔබ ඔවුන් සමඟ ඍජුව සම්බන්‍ධ විය යුතුය.
-
බ්‍රසීලයේ Google දේශීය ව්‍යාපාර ලැයිස්තුගත කිරිම්
ඔබ බ්‍රසිලය තුළ දේශීය ලැයිස්තු කිරීම් සඳහා සොයන විට, ඔබගේ සෙවීම් ප්‍රතිඵලවලට (ව්‍යාපාර ලැයිස්තු කිරීම් සහ අදාළ තොරතුරු ඇතුළුව) TeleListas S/A විසින් සපයනු ලබන අන්තර්ගත ඇතුළත් විය හැක. මෙම අන්තර්ගතයේ බුද්ධිමය දේපළ හිමිකම් TeleListas S/A හෝ ඔවුන්ගේ බලපත්‍ර ලාභීන් හට හිමි වන අතර භාවිත කළ හැක්කේ සේවා කොන්දේසිවලට TeleListas හි අදාළ නියම හා කොන්දි අනුව පමණක් වේ. ඔබේ ව්‍යාපාර ලැයිස්තු කිරීම TeleListas වෙතින් සපයා ඇති බවක් ඔබ දන්නා අතර ඔබට එය පිළිබඳව යම් ප්‍රශ්න තිබේ නම්, ඔබ ඔවුන් සමඟ ඍජුව සම්බන්‍ධ විය යුතුය.
-
තුර්කිය තුළ Google දේශීය ව්‍යාපාර ලැයිස්තුගත කිරීම්
ඔබ තුර්කිය තුළ දේශීය ලැයිස්තුගත කිරීම් සොයන විට, ඔබේ සෙවීමේ ප්‍රතිඵලවලට Turkey Yellow Pages (Yellow.com.tr) වෙතින් සපයනු ලබන (ව්‍යාපාර ලැයිස්තුගත කිරීම් සහ අදාළ තොරතුරු ඇතුළු) අන්තර්ගතය ඇතුළත් විය හැක. මෙම අන්තර්ගතයේ බුද්ධිමය දේපල හිමිකම් තුර්කි කහ පිටු හෝ එහි බලපත්‍ර ලාභීන්ට හිමිවන අතර, භාවිතය මෙම සේවා කොන්දේසි අනුව සහ තුර්කි කහ පිටුවල ඕනෑම අදාළ නියම හා කොන්දේසි අනුව පමණක් විය හැක. ඔබේ ව්‍යාපාර ලැයිස්තුගත කිරීම Turkey Yellow Pages වෙතින් සපයා ඇති බවක් ඔබ දන්නා අතර ඔබට එය පිළිබඳව යම් ප්‍රශ්න තිබේ නම්, ඔබ ඔවුන් සමඟ ඍජුව සම්බන්‍ධ විය යුතුය.
-
කෙන්යාව තුළ Google දේශීය ව්‍යාපාර ලැයිස්තුගත කිරීම්
ඔබ කෙන්යාව තුළ දේශීය ලැයිස්තුගත කිරීම් සොයන විට, ඔබේ සෙවීමේ ප්‍රතිඵලවලට සීමාසහිත Yellow Pages Kenya (www.yellow.co.ke) වෙතින් සපයනු ලබන (ව්‍යාපාර ලැයිස්තුගත කිරීම් සහ අදාළ තොරතුරු ඇතුළු) අන්තර්ගතය ඇතුළත් විය හැක. මෙම අන්තර්ගතයේ බුද්ධිමය දේපල හිමිකම් Yellow Pages Kenya හෝ එහි බලපත්‍ර ලාභීන්ට හිමිවන අතර, භාවිතය මෙම සේවා කොන්දේසිවලට සහ සීමාසහිත Yellow Pages Kenya වල ඕනෑම අදාළ නියම හා කොන්දේසි අනුව පමණක් විය හැක. ඔබේ ව්‍යාපාර ලැයිස්තුගත කිරීම කෙන්යාවේ කහ පිටු වෙතින් සපයා ඇති බවක් ඔබ දන්නේ නම් සහ ඔබට එය පිළිබඳව යම් ප්‍රශ්න තිබේ නම්, ඔබ ඔවුන් සමඟ ඍජුව සම්බන්‍ධ විය යුතුය.
-
ඊජිප්තුවේ Google දේශීය ව්‍යාපාර ලැයිස්තුගත කිරීම්
ඔබ ඊජිප්තුව තුළ දේශීය ලැයිස්තුගත කිරීම් සොයන විට, ඔබේ සෙවීමේ ප්‍රතිඵලවලට සීමාසහිත Egypt Yellow Pages (yellow.com.eg) වෙතින් සපයනු ලබන (ව්‍යාපාර ලැයිස්තුගත කිරීම් සහ අදාළ තොරතුරු ඇතුළු) අන්තර්ගතය ඇතුළත් විය හැක. මෙම අන්තර්ගතයේ බුද්ධිමය දේපල හිමිකම් Egypt Yellow Pages හෝ එහි බලපත්‍ර ලාභීන්ට හිමිවන අතර, භාවිතය මෙම සේවා කොන්දේසිවලට සහ සීමාසහිත Egypt Yellow Pages වල ඕනෑම අදාළ නියම හා කොන්දේසි අනුව පමණක් විය හැක. ඔබේ ව්‍යාපාර ලැයිස්තුගත කිරීම Egypt Yellow Pages වෙතින් සපයා ඇති බවක් ඔබ දන්නා අතර ඔබට එය පිළිබඳව යම් ප්‍රශ්න තිබේ නම්, ඔබ ඔවුන් සමඟ ඍජුව සම්බන්‍ධ විය යුතුය.
-
සවූදි අරාබිය තුළ Google දේශීය ව්‍යාපාර ලැයිස්තුගත කිරීම්
ඔබ සවූදි අරබිය තුළ දේශීය ලැයිස්තුගත කිරීම් සොයන විට, ඔබේ සෙවීමේ ප්‍රතිඵලවලට සවූදි අරාබියේ Al Wahda Express (www.daleeli.com) වෙතින් සපයනු ලබන (ව්‍යාපාර ලැයිස්තුගත කිරීම් සහ අදාළ තොරතුරු ඇතුළු) අන්තර්ගතය ඇතුළත් විය හැක. මෙම අන්තර්ගතයේ බුද්ධිමය දේපල හිමිකම් සවූදි අරාබියේ Al Wahda Express හෝ එහි බලපත්‍ර ලාභීන්ට හිමිවන අතර, භාවිතය මෙම සේවා කොන්දේසිවලට සහ සවූදි අරාබියේ Al Wahda Express හි ඕනෑම අදාළ නියම හා කොන්දේසි අනුව පමණක් විය හැක. ඔබේ ව්‍යාපාර ලැයිස්තුගත කිරීම සවූදි අරාබියේ Al Wahda Express වෙතින් සපයා ඇති බවක් ඔබ දන්නා අතර ඔබට එය පිළිබඳව යම් ප්‍රශ්න තිබේ නම්, ඔබ ඔවුන් සමඟ ඍජුව සම්බන්‍ධ විය යුතුය.
-
බල්ගේරියාවේ Google දේශීය ව්‍යාපාර ලැයිස්තුගත කිරීම්
ඔබ බල්ගේරියාව තුළ දේශීය ලැයිස්තුගත කිරීම් සොයන විට, ඔබේ සෙවීමේ ප්‍රතිඵලවලට බල්ගේරියාවේ New Europe Directories Bulgaria EOOD (www.goldenpages.bg) වෙතින් සපයනු ලබන (ව්‍යාපාර ලැයිස්තුගත කිරීම් සහ අදාළ තොරතුරු ඇතුළු) අන්තර්ගතය ඇතුළත් විය හැක. මෙම අන්තර්ගතයේ බුද්ධිමය දේපල හිමිකම් බල්ගේරියාවේ New Europe Directories Bulgaria EOOD හෝ එහි බලපත්‍ර ලාභීන්ට හිමිවන අතර භාවිතය මෙම සේවා කොන්දේසිවලට සහ බල්ගේරියාවේ New Europe Directories Bulgaria EOOD හි අදාළ යම් නියම හා කොන්දේසි අනුව පමණක් විය හැක. ඔබේ ව්‍යාපාර ලැයිස්තුගත කිරීම බල්ගේරියාවේ New Europe Directories Bulgaria EOOD වෙතින් සපයා ඇති බවක් ඔබ දන්නා අතර ඔබට එය පිළිබඳව යම් ප්‍රශ්න තිබේ නම්, ඔබ ඔවුන් සමඟ ඍජුව සම්බන්‍ධ විය හැක.
-
ඉතාලියේ Google දේශීය ව්‍යාපාර ලැයිස්තුගත කිරීම්
ඔබ ඉතාලිය තුළ දේශීය ලැයිස්තුගත කිරීම් සොයන විට, ඔබේ සෙවීමේ ප්‍රතිඵලවලට SEAT Pagine Gialle SPA (www.paginegialle.it) වෙතින් සපයනු ලබන (ව්‍යාපාර ලැයිස්තුගත කිරීම් සහ අදාළ තොරතුරු ඇතුළු) අන්තර්ගතය ඇතුළත් විය හැක. මෙම අන්තර්ගතයේ බුද්ධිමය දේපල හිමිකම් SEAT Pagine Gialle SPA හෝ එහි බලපත්‍ර ලාභීන්ට හිමිවන අතර, භාවිතය මෙම සේවා කොන්දේසි සහ SEAT Pagine Gialle SPA හි ඕනෑම නියම හා කොන්දේසි අනුව පමණක් විය හැක. ඔබේ ව්‍යාපාර ලැයිස්තුගත කිරීම SEAT Pagine Gialle SPA වෙතින් සපයා ඇති බවක් ඔබ දන්නා අතර ඔබට එය පිළිබඳව යම් ප්‍රශ්න තිබේ නම්, ඔබ ඔවුන් සමඟ ඍජුව සම්බන්‍ධ විය යුතුය.
-
අයර්ලන්ත ජනරජය තුළ Google දේශීය ව්‍යාපාර ලැයිස්තුගත කිරීම්
ඔබ අයර්ලන්ත ජනරජය තුළ දේශීය ලැයිස්තුගත කිරීම් සොයන විට, ඔබේ සෙවීමේ ප්‍රතිඵලවලට Central Index (www.centralindex.com) සහ සීමාසහිත Touch Local හි වෙළඳ නාම වන YourLocal වෙතින් සපයනු ලබන (ව්‍යාපාර ලැයිස්තුගත කිරීම් සහ අදාළ තොරතුරු ඇතුළු) අන්තර්ගතය ඇතුළත් විය හැක. මෙම අන්තර්ගතයේ බුද්ධිමය දේපල හිමිකම් සීමාසහිත Touch Local හෝ එහි බලපත්‍ර ලාභීන්ට හිමිවන අතර, භාවිතය මෙම සේවා කොන්දේසි සහ සීමාසහිත ටච් ලෝකල් හි ඕනෑම නියම හා කොන්දේසි අනුව පමණක් විය හැක. ඔබේ ව්‍යාපාර ලැයිස්තුගත කිරීම සීමාසහිත Touch Local වෙතින් සපයා ඇති බවක් ඔබ දන්නා අතර ඔබට එය පිළිබඳව යම් ප්‍රශ්න තිබේ නම්, ඔබ ඔවුන් සමඟ ඍජුව සම්බන්‍ධ විය යුතුය.
-
චෙක් ජනරජය තුළ Google දේශීය ව්‍යාපාර ලැයිස්තුගත කිරීම්
ඔබ චෙක් ජනරජය තුළ දේශීය ලැයිස්තු කිරීම් සොයන විට, ඔබේ සෙවීමේ ප්‍රතිඵලවලට laté Stránsky (ZlateStransky.cz) වෙතින් සපයනු ලබන (ව්‍යාපාර ලැයිස්තු කිරීම් සහ අදාළ තොරතුරු ඇතුළු) අන්තර්ගතය ඇතුළත් විය හැක. බුද්ධිමය දේපල හිමිකම් laté Stránsky හෝ ඔවුන්ගේ බලපත්‍ර ලාභීන් සතුය. භාවිතය සේවා කොන්දේසි සහ laté Stránsky හි අනෙකුත් යම් නියම හා කොන්දේසි අනුව පමණක් වේ. ඔබේ ව්‍යාපාර ලැයිස්තු කිරීම laté Stránsky වෙතින් සපයා ඇති බවක් ඔබ දන්නා අතර ඔබට එය පිළිබඳව යම් ප්‍රශ්න තිබේ නම්, ඔබ ඔවුන් සමඟ ඍජුව සම්බන්‍ධ විය යුතුය.
-
ඉන්දියාව තුළ Google දේශීය ව්‍යාපාර ලැයිස්තුගත කිරීම්
ඔබ ඉන්දියාව තුළ දේශීය ලැයිස්තු කිරීම් සොයන විට, ඔබේ සෙවීමේ ප්‍රතිඵලවලට ඉන්ෆෝමීඩියා කහ පිටු (www.yellowpages.co.in) හා/හෝ ඉන්ඩියාකොම් (www.indiacom.com) වෙතින් සපයනු ලබන (ව්‍යාපාර ලැයිස්තු කිරීම් සහ අදාළ තොරතුරු ඇතුළු) අන්තර්ගතය ඇතුළත් විය හැක. බුද්ධිමය දේපල හිමිකම් (අදාළ වන පරිදි) ඉන්‍ෆෝමීඩියා කහ පිටු හෝ ඉන්ඩියාකොම් හෝ ඔවුන්ගේ බලපත්‍ර ලාභීන් සතුය. භාවිතය සේවා කොන්දේසි සහ (අදාළ වන පරිදි) ඉන්‍ෆෝමීඩියා කහ පිටු හෝ ඉන්ඩියාකොම් හි අනෙකුත් යම් නියම හා කොන්දේසි අනුව පමණක් වේ. ඔබේ ව්‍යාපාර ලැයිස්තු කිරීම (අදාළ වන පරිදි) ඉන්‍ෆෝමීඩියා කහ පිටු හෝ ඉන්ඩියාකොම් වෙතින් සපයා ඇති බවක් ඔබ දන්නා අතර ඔබට එය පිළිබඳව යම් ප්‍රශ්න තිබේ නම්, ඔබ ඔවුන් සමඟ ඍජුව සම්බන්‍ධ විය යුතුය.
-
නවසීලන්තයේ Google දේශීය ව්‍යාපාර ලැයිස්තුගත කිරීම්
ඔබ නවසීලන්තය තුළ දේශීය ලැයිස්තු කිරීම් සොයන විට, ඔබේ සෙවීමේ ප්‍රතිඵලවලට ෆින්ඩා වෙතින් සපයනු ලබන (ව්‍යාපාර ලැයිස්තු කිරීම් සහ අදාළ තොරතුරු ඇතුළු) අන්තර්ගතය ඇතුළත් විය හැක. බුද්ධිමය දේපල හිමිකම් ෆින්ඩා හෝ ඔවුන්ගේ බලපත්‍ර ලාභීන් සතුය. භාවිතය සේවා කොන්දේසි සහ ෆින්ඩා හි අනෙකුත් යම් නියම හා කොන්දේසි අනුව පමණක් වේ. ඔබේ ව්‍යාපාර ලැයිස්තු කිරීම ෆින්ඩා වෙතින් සපයා ඇති බවක් ඔබ දන්නා අතර ඔබට එය පිළිබඳව යම් ප්‍රශ්න තිබේ නම්, ඔබ ඔවුන් සමඟ ඍජුව සම්බන්‍ධ විය යුතුය.
-
ස්ලොවේනියාව තුළ Google දේශීය ව්‍යාපාර ලැයිස්තුගත කිරීම්
ඔබ නවසීලන්තය තුළ දේශීය ලැයිස්තු කිරීම් සොයන විට, ඔබේ සෙවීමේ ප්‍රතිඵලවලට Monolit informacijski sistemi d.o.o. වෙතින් සපයනු ලබන (ව්‍යාපාර ලැයිස්තු කිරීම් සහ අදාළ තොරතුරු ඇතුළු) අන්තර්ගතය ඇතුළත් විය හැක. බුද්ධිමය දේපල හිමිකම් ප්‍රතිඵලවලට Monolit informacijski sistemi d.o.o. හෝ ඔවුන්ගේ බලපත්‍ර ලාභීන් සතුය. භාවිතය සේවා කොන්දේසි සහ ප්‍රතිඵලවලට Monolit informacijski sistemi d.o.o. හි අනෙකුත් යම් නියම හා කොන්දේසි අනුව පමණක් වේ. ඔබේ ව්‍යාපාර ලැයිස්තු කිරීම ප්‍රතිඵලවලට Monolit informacijski sistemi d.o.o. වෙතින් සපයා ඇති බවක් ඔබ දන්නා අතර ඔබට එය පිළිබඳව යම් ප්‍රශ්න තිබේ නම්, ඔබ ඔවුන් සමඟ ඍජුව සම්බන්‍ධ විය යුතුය.
-
තායිවානය තුළ Google දේශිය ව්‍යාපාර ලැයිස්තුගත කිරීම්
ඔබ තායිවානය තුළ දේශීය ලැයිස්තුගත කිරීම් සොයන විට, ඔබේ සෙවීම් ප්‍රතිඵලවලට සීමාසහිත HongKu Info සමාගම - www.ipeen.com.tw වෙතින් සපයනු ලබන (ව්‍යාපාර ලැයිස්තුගත කිරීම් සහ අදාළ තොරතුරු ඇතුළු) අන්තර්ගතය ඇතුළත් විය හැක. මෙම අන්තර්ගතයේ බුද්ධිමය දේපල හිමිකම් සීමාසහිත HongKu Info සමාගම - www.ipeen.com.tw හෝ එහි බලපත්‍ර ලාභීන්ට හිමිවන අතර භාවිතය මෙම සේවා කොන්දේසි සහ සීමාසහිත HongKu Info සමාගම - www.ipeen.com.tw හි අනෙකුත් යම් නියම හා කොන්දේසි අනුව පමණක් විය හැක. ඔබේ ව්‍යාපාර ලැයිස්තුගත කිරීම සීමාසහිත HongKu Info සමාගම - www.ipeen.com.tw වෙතින් සපයා ඇති බවක් ඔබ දන්නා අතර ඔබට එය පිළිබඳව යම් ප්‍රශ්න තිබේ නම්, ඔබ ඔවුන් සමඟ ඍජුව සම්බන්‍ධ විය යුතුය.
-